Tuesday, August 20, 2013

සිංහල - English ශබ්දකෝෂයක් (Lion Dictionary)


             

      කොහොමද ඉතිං ඔයාල හැමෝටම ඔන්න ඉතින් අරගෙන අව ඔයාලට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්.. මේක සිංහල - English ශබ්දකෝෂයක්...ඉතිං හැමෝම වගේ මෙච්චර කල් බාවිතා  කරේ මධුර ශබ්දකෝෂය  ඉතින් මම අද ඔයාලට ගේනවා ඊට වඩා ගොඩක් දියුණු කරපු ශබ්දකෝෂයක්...

Internet Download Maneger 6.17 ජිවිත කාලෙටම.

                        කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අදත් අරගෙන අවා අලුත් දෙයක්..  මේකනම් ඉතින් ඔයාල හොදට දන්නා දෙයක්...Internet එකෙන් ඔයාලට පහසුවෙන් File Download කර ගන්න මේක ඔයාලට ගොඩක් උපකාරී වෙනවා... ඒ වගේම you tube එකේ video පහසුවෙන් සහ ඉක්මනින් Download කර ගන්නත් මේක ගොඩක් වටිනවා.


RAR Password Unlocker 4.2 + Crack


     

            ටික දවසකට පස්සේ ඔන්න ඉතින් අලුත් දෙයක් අරගෙන ආව. එතින් ගොඩ දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි  කියල මන් හිතනවා... මොකද ගොඩක් අපි අන්තර්ජාලය බාවිතා කරනකොට අපිට ගොඩක් උවමන වෙන දෙයක් මේ ZIP file නැත්නම් rar file කියන්නේ..

WinRAR 5.0 32bit & 64bit


      Winrar ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ.. ඉතින් අද මම ඔයලට අරගෙන අවේ මේකේ අලුත්ම version එක Winrar 5.0 . ඉතින් වැඩි කථා ඕනි නැ. ඔයාලට මෙම සොෆ්ට්වෙයා එකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  කියල හිතනවා..
 

Monday, August 12, 2013

Photoshop බැරි අයට මෙන්න PhotoScape…


            සුබ දවසක් ඉතින් හැමෝටම.. ඔන්න ඉතින් අදත් අරගෙන අව.. Photoshop වලින් Photo Edite කරන්න අමාරු අයට වටිනා නියම සොෆ්ට්වෙයා එකක්...

Saturday, August 10, 2013

ඔබේ උපන්දිනයට අනුව අනාගතය කොහොමද කියල දැනගමුද???


     ඔන්න ඉතින් ඔයලට් අදත් අරගෙන ආව පොඩි සොෆ්ට්වෙයා එකක්..මේකටනම් එතින් ගොඩක් දෙනෙක් අස වෙයි  කියල හිතෙනවා මොකද ලංකාවේ මේක ගොඩක් ජනප්‍රියයිනෙ.. ඉතින් ලග්නයට අනුව ලග්න පලාඵල හරි තමන්ගේ උපන්දිනේට අනුව අනාගතේ කොහොම වෙයිද කියල හරි දන ගන්න කවුද අකමැති...

ඔබේ ID Numbar එකේ සැගවිලා තිබෙන තොරතුරු දැනගමුද?

      සුබ දවසක් ඉතින් ඔයාල හැමෝටම.  මේක පොඩි සොෆ්ට්වෙයා එකක් ඔයාලගේ ID Numbar එකෙ තියන ගොඩක් අය නොදන්නා දෙයක් මේක.. ඉතින් download කරගෙනම බලන්න..

මදි නොකියන්න මෙන්න Facebook camment Photo රොත්තක්ම..


            ඉතින් දැන් Facebook එකේ ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි Photo camment දාන එක.. ඉතින් ඔයාලට එක එක තැන් වලින් Photo එකතු කරන්න අවශ්‍ය නැ...මෙන්න ඔයාලට තියනවා Photo රොත්තක්ම..

Thursday, August 8, 2013

Yahoo Messenger

මේක ගැනනම් එතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ...Skype වගේම ගොඩ දෙනෙක් බාවිතා කරන දෙයක් තමයි මේ Yahoo Massenger එක.. 

Monday, August 5, 2013

විනාඩි 10න් xp දාමුද?







10min වලින් xp දානව කිවමත් මොකක්ද වගේ නේද....අහෙනම් අපි ට්‍රය් කරලම බලමුකෝ නේද??... හරි එහෙනම් මන් පොඩි පියවර ටිකකින් මේක කියල දෙන්නම්...

Auto Run වෙන එක නතර කරමුද??


     සුබ දවසක් ඔයාල හැමෝටම... ඔන්න ඉතින් අදත් අලුත් දෙයක් අරගෙන ආව..අලුත් නම් නෙමෙයි මේක එත්  ගොඩක් දෙනෙක් දන්නේ නැ.. ඉතින් අපි බලමු කොහොමද මේ Auto Run code හරහා Auto Run වෙන එක  නවත්තන්නෙ කියල පරිගනකයක...

Saturday, August 3, 2013

Microsoft Office 2013 + Activator

 
           

         ඔන්න ඉතින් මේ මාසේ මුලින්ම ලියන පොස්ට් එක...වැඩ නිසා හොද පොස්ට් එකක් ලියන්න වෙලාවක්  නැ.:P.ඉතින් ඔයාලට දෙන්න හිතුන  මේ වෙනකොට හැමෝටම නැතුවම බැරී දෙයක්, ඒ තමයි  Microsoft Office කියන්නේ..ඉතින් මේකේ අලුත්ම සංස්කරණය තමයි  Microsoft Office 2013.. ගොඩක්ම මෙය Windows 8 වලට ගැලපෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ.

Sunday, July 28, 2013

Computer එකේ File එක්මනින් Copy කරන්න Tera copy.


         

          ඔයාලත් කැමති නේද ඔයාලගේ computer එකේ තියන File එක්මනින් වගේම ඉතා ආරක්ෂාකරිව copy කරන්න වගේම Move කරන්න. එහෙනම් මෙන්න නියම බාන්ඩයක්  tera copy. ගොඩ දෙනෙක් දන්නවත් ඇති අහලත් ඇති දන්නේ නැති අයත් ඇති.